2023/01/10 වැනි දින අප පාසලේ සිසුන් උදෙසා මත්ද්‍රව්‍ය නිවාරන වැඩසටහනක් පැවැත්වුනි.
පාසල් දරුවන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වැළැක්වීම සදහා දැනුවත් කිරීමේ වැඩසටහනේ පළමු අදියර ලෙස 9 ශ්‍රේණීයේ දරුවන් සහ දෙමව්පියන් දැනුවත් කිරීම අද දින පවත්වන ලදී.
එම දේශනය,
චාමර කරුණාරත්න(මාධ්‍ය ප්‍රකාශක-අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය) මහතා විසින් පවත්වන ලදී.