ළමුන් අපරාධ වලින් වලක්වා ගැනීමට මේම වැඩසටහන 2022/11/05 දින පැවැත්වුනි.
"ළමුන් අපරාධ වලට ගොදුරු වීම වළක්වා ගන්නේ කෙසේද ?
දෙණියාය මධ්‍ය විද්‍යාලයේ 9,10,11 ශ්‍රේණිවල ඉගෙනුම සිසු සිසුවියන් සහ දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (17) දෙනියාය මධ්‍ය විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.
මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි කේශලා බෝගහවත්ත මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි .
දෙණියාය මධ්‍ය විද්‍යාලයේ විදුල්පති එච්.ජී.දයාරත්න මහතා ඇතුළු ගුරුභවතුන් හා දෙණියාය පොලීසියේ නිලධාරීන් මේ අවස්ථාවට එක්ව සිටියහ.