නියෝජ්‍ය විදුහල්පතිතුමියගේ පණිවිඩය
දෙනියාය මධ්‍ය විද්‍යාලය

c.w.w.කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ සංකල්පයක් අනුව ගොඩනැගුන මාර/දෙනියාය මධ්‍ය විද්‍යාලය දෙනියාය අධ්‍යාපන කලාපයෙහි දිදුලන පාසලකි.විශේෂ අධ්‍යාපන අංශය , ප්‍රාථමික අධ්‍යාපන අංශය , ද්වීතික අධ්‍යාපන අංශය , උසස් පෙළ විද්‍යා , කලා ,වාණිජ , තාක්ෂණවේදය සහ වෘත්තීය අධ්‍යාපන අංශය සමගින් අත්වැල් බැදගත් සිසු සිසුවියන් සහ ගුරුභවතුන්ද අනධ්‍යන කාර්‍ය මණ්ඩලයෙන් ද නේවාසිකාගාර, විද්‍යාගාර, ගොඩනැගිලි ආදියෙන් සමන්විත සුන්දර පරිසරයක පහස ලැබීමට අප පාසල වාසනාවන්ත වී ඇත.
එසේම මාතර දිස්ත්‍රික්කයේ සුන්දර සිංහරාජ සීමාවේ පවතින අප පාසල මෙම වෙබ් පිටුව මගින් රටට සහ ලෝකයට එළිදැක්වීමේ කාර්‍යය භාරගත් ගුරුභවතුන් සහ සිසුසිවියන්ටත් ස්තූතිය පුද කරමි.
දිනෙන් දින වෙනස් වන ලෝකයට සරිලන උගත් , බුද්ධිමත් ,තාක්ෂණයෙන් පිරිපුන් , වැඩ ලෝකයට ඔබින පුරවැසියන් බිහි කිරීමට අප පාසලට දිනෙන් දින හැකි වේවායි පතමි...!