භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Deniyaya N.S.

දෙනියාය මධ්‍ය විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Deniyaya N.S.

දෙනියාය මධ්‍ය විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්ය මණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය ප්‍රගතිය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  • පාසල් සිතියම
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසල් ගීතය

පාසල් ගීතය

 

ශ්‍රි ජය වේ ජය ශ්‍රි වේ

දෙණියයේ මැදි විදුහල් මාතා

       පිබිදෙව් - නැගිටිව් - පිබිදෙමු නැගිටිමු නමදිමු සැමදා

       ශ්‍රි ජය වේ ජය ශ්‍රි වේ

       දෙණියයේ මැදි විදුහල් මාතා

 

       ගණිත මිණ්ි විද්‍යා හෙළ භාෂා - සිරිත විරිත පෙන්වූ සිත පහදා

       බස දෙස රැස වැඩුමට අත හිත දී - දරු කැළ සුරකින ශ්‍රී මාතා...//

       පිබිදෙව් නැගිටිව් පිබිදෙව් නැගිටිව් පිබිදෙමු නැගිටිමු නමදිමු සැමදා

       ශ්‍රී ජය වේ ජය ශ්‍රි වේ

 

       නීතිය සුරකින බලයට නොනැමෙන - එඩිතර හෙළ දරුවන් බිහි වේවා

       විහිදා දස දෙස ඔබගේ කිතු ගොස - හෙළදිව සිළුමිණ ඔබ වේවා...//

       පිබිදෙව් නැගිටිව්...

 

       එඩියෙන් බලයෙන් විකුමෙන් පිබිදී - සමගියෙ අත්වැල් එකට ගොතා

       ඔදවත් වී ඔබ තෙදවත් වී ඔබ - බල විකුමෙන් නිති වොරැදේවා...//

       පිබිදෙව් නැගිටිව් පිබිදෙමු නැගිටිමු නමදිමු සැමදා...

       ශ්‍රී ජය වේ ජය ශ්‍රි වේ...//

  

Deniyaya N.S.

දෙනියාය මධ්‍ය විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • MR/Deniyaya Central College, Deniyaya

: (+94)412273207

: (+94)412273207

: [email protected]

Supported By

© 2026 Deniyaya N.S.. All rights reserved. Design with by Webcomms Global | Help Desk