| පාසල ආරම්භ වූ දිනය | 1935 මාර්තු 11 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1961.10.15 |
| ජාතික පාසලක් වූ දිනය | 1996.04.29 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 22071 |
| සංගණන අංකය | 07055 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 14 රූඩ් 03 පර්චස් 10 |
| පාසල පිහිටි පළාත | දකුණු |
| දිස්ත්‍රික්කය | මාතර |
| කලාපය | දෙනියාය |
| කොට්ඨාසය | කොටපොල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | කොටපොල |
| ග්‍රාම සේවක වසම | දෙනියාය |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 242 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 42 |
| 2022.12.31 දිනට මුළු ශිෂ්‍ය ගණන | 2911 |
| 2022.12.31 දිනට මුළු ගුරුවරුන්ගේ ගණන | 111 |
| පාසලේ වර්ණය | නිල්, කහ |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ