WhatsAppImage2023-01-04at1151382
WhatsAppImage2023-01-04at101130AM
WhatsAppImage2023-01-04at101128AM
IMG_20221210_100816-min
WhatsAppImage2023-01-04at10531PM
PlayPause
previous arrow
next arrow
 

 

පාසලේ දැක්ම

 

ස්ව ශක්තිය තුළින් නැගී සිටිය හැකි පිරිපුන් මිනිසෙකු දැයට දායාද කිරීම අපගේ දැක්ම යි.

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

දකුණු පළාතේ මාතර මනරම් සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල ගුණ නැණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

Read More

පාසලේ මෙහෙවර

අප සතු මානව හා භෞතික සම්පත් මනාව කළමනාකරණය කර ගනිමින් විසි එක්වන සියවසේ අභියෝග ජය ගත හැකි සහජීවනයන් කටයුතු කරන යුක්තිගරුක, විනයගරුක, නීිතිගරුක සමබර පෞරුෂයක් හෙබි වින්දනාත්මක පුරවැසියෙකු දෙනියාය මැදි විදු බිමෙන් දැයට උරුම කර දීම ගුරු සිසු අපසේ මෙහෙවරයි .

Notice Board

Deniyaya MV